13 Aug 2026, 15:32 UTC26 views2 reactionsread 30 August 2026 Photo
😂🤣🥲☺️😊🙂🔤🔤🔤🔤⛔
උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි — ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවී නැහැ
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු ආකාරයකින් පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.
ඒ අනුව, හෙට (14) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි සාමාන්‍යයෙන් පැවැත්වෙන බවද ඇය තහවුරු කර තිබේ.
අද (13) පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර අධ්‍යයනය, සංගීතය, න…
💯2
13 Aug 2026, 12:51 UTC21 views3 reactionsread 30 August 2026 Photo
⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️
🔴 හෙට පැවැත්වෙන භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පැකට් 6ක් අම්බලන්තොටින් හමුවෙයි
අම්බලන්තොට ප්‍රදේශයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක් තුළ තිබී, හෙට (14) පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් හමුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, අදාළ ප්‍රශ්න පත්‍ර පැකට් විවෘත වී හෝ නිරාවරණය වී නොමැති බව විභාග කොමසාරිස් ජන…
😐3
5 Aug 2026, 21:29 UTC37 views3 reactionsread 30 August 2026 Photo
🥹
🤓3
5 Aug 2026, 10:51 UTC36 views2 reactionsread 30 August 2026 Photo
🌧අයහපත් කාලගුණය හමුවේත් ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග පැවැත්වීමට සූදානම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ඉදිරි දිනවල ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් මධ්‍යයේ වුවද, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය නියමිත කාලසටහනට අනුව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව, ඉදිරි දිනවලදී ඇතිවිය හැකි වර්ෂා තත්ත්වයන්, ජලාශවල ජල මට්ටම් ඉහළ යාම, පිටාර ගැලීම් සහ නා…
😐1😱1
5 Aug 2026, 09:03 UTC62 views2 reactionsread 30 August 2026 Photo
⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️
🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක්
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක්…
❤2
5 Aug 2026, 07:09 UTC49 views3 reactionsread 30 August 2026 Photo
❗️❗️❗️❗️❗️❗️
⬇️උසස් පෙළ විභාගය කල් දැමීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි; ආපදා තත්ත්වය පිළිබඳ තීරණය තවමත් නැහැ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර තිබේ.
උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මෙම පෙත්සම සම්බන්ධයෙන් එම…
😭2❤1
4 Aug 2026, 17:10 UTC45 views3 reactionsread 30 August 2026 Photo
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් තවදුරටත් වසා තැබේ: අනෙක් පාසල් හෙට යළි විවෘත වේ ⬇️
දිවයිනට බලපා තිබූ දැඩි අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පාසල් හෙට (05) දින යළි විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරයි.
කෙසේ වෙතත්, හැටන් අධ්‍යාපන කලාපයේ පවතින දැඩි අවදානම් සහගත කාලගුණ තත්ත්වය සලකා බලා, එම කලාපයේ පාසල් තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබේ.
අධික ව…
❤3
4 Aug 2026, 13:13 UTC47 views3 reactionsread 30 August 2026 Photo
⚠️ආපදා තත්ත්වය හමුවේ විභාග පැවැත්වීම ගැන හෙට විශේෂ සාකච්ඡාවක්
➡️ආපදා තත්ත්වයන්ට මුහුණ දී සිටින ප්‍රදේශවල විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබඳව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් පළ කර තිබේ.
ඒ අනුව, පවතින ආපදා තත්ත්වය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීම සඳහා හෙට දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනා…
😭2❤1
4 Aug 2026, 11:47 UTC47 views3 reactionsread 30 August 2026 Photo
🟢ඉදිරි පැය 36 තුළ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං
🌛2026 අගෝස්තු 04 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
🌛බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල අහස…
❤2😱1
4 Aug 2026, 05:24 UTC77 views7 reactionsread 30 August 2026 Photo
❗️❗️❗️❗️❗️❗️
අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව විභාග කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සූදානමින් පවතියි. 10 වෙනිදායින් පසු වැසි තත්ත්වය අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.
හෙට (5) දින පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිතය.
#PlusEducationNews …
😭5❤2
4 Aug 2026, 05:08 UTC68 views3 reactionsread 30 August 2026 Photo
❗️❗️❗️❗️❗️❗️
‼️උසස් පෙළ ගැන තීරණාත්මක සාකච්ඡාව හෙට
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතව තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
ඇදහැලෙන වැසි සහිත …
❤3
Channel photo updated
Showing the 12 most recent of 13 posts we hold for @pluseducation_news. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.