20 Jul 2024, 01:31 UTC797 views1 reactionsread 9 August 2026 Photo
The Universe's Most Valuable Treasure 💎
පෘථිවිය 🌏 මූල්‍යමය වශයෙන් කෙතරම් වටින්නේ ද යන්න තාරකා විද්‍යාව ⭐️ හා තාරකා භෞතික විද්‍යාව පිළිබද මහාචාර්ය👨🏻🔬 Greg Laughlin විසින් සිදුකරන ලද ගණනය කිරීම් වලට අනුව,
අප වාසය කරන පෘථිවියේ සමස්ත මූල්‍යමය වටිනාකම ඇමරිකානු ඩොලර්💲 ක්වොන්ඩ්‍රිලියන පහක් පමණ වේ. 💸
($ 5,000,000,000,000,000)
මහාචාර්යවරයා මේ මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ පෘතුවියේ වයස, ස්කන්ධය, උෂ්ණත්වය වැනි ජීවය 🧬 පවත්වාගෙන…
🤯1
19 Jul 2024, 14:02 UTC688 viewsread 9 August 2026 Photo
මස් 🥩 හා කිරි 🥛 නිෂ්පාදන සිදු නොකරන්නේ නම් ලෝකයේ 🌎 පවත්නා ගොවිබිම් ප්‍රමාණයෙන් 75% ක් පමණ ඉතිරි කරගත හැක. හෙක්ටයාර බිලියන 3.1 ක් පමණ වන මෙම භූමි ප්‍රමාණය කෙතරම් විශාල ප්‍රමාණයක් ද යත් ඇමරිකාව🇺🇸, යුරෝපා සංගමය 🇪🇺, චීනය 🇨🇳 හා ඕස්ට්‍රේලියාව 🇦🇺 යන සමස්ථ භූමි ප්‍රදේශයට සමානය. එසේම මස් හා කිරි ආහාර වලින් වැළකීම අපේ පරිසරයට සිදුවන බලපෑම අඩු කරගත හැකි තනි විශාලතම ක්‍රමයයි. 😇
ඔයත් vegetarian කෙනෙක්ද? 🥦🥕🥒
#Animals #Nature
අප
16 Jul 2024, 10:04 UTC905 views3 reactionsread 9 August 2026 Photo
The king of laziness 🥱
"Sloths" 🦥 එහෙමත් නැත්තම් "මන්දයන්" කියන්නේ දකුණු හා මධ්‍යම 🌎 ඇමරිකාවේ නිවර්තන වනාන්තර වල පමණක් ජීවත් වන සත්වයන් විශේෂයක්. මෙයාල ඉතාමත් ප්‍රසිද්ධ අලස හා ඉතාමත් මන්දගාමී ක්‍රියාකාරීත්වයක් පෙන්වන සත්ව විශේෂයක් හැටියටයි. කොච්චර මන්දගාමීද කියනවනම් මෙයාල ගමන්කරන්නේ පැයකටම කිලෝමීටර් 0.27 ක් වගේ. ඒ වගේම තමයි දවසකට මීටර් 40 කටත් වඩා අඩු දුරක් තමයි ගමන් කරන්නේ. 😐
ගාත්‍රාවල ඇගිලි දෙකක් සහ තුනක් වශයෙන් …
🥱2🗿1
14 Jul 2024, 17:40 UTC875 views2 reactionsread 9 August 2026 Photo
Universal Marvels of Scale ✨
අපට නිරීක්ෂණය කල හැක විශ්වය 🔭 වන, අරය ආලෝක වර්ෂ බිලියන 46.5 පමණ වන විශ්වයේ පමණක් තරු ⭐️ 1 x 10²⁴ පමණ වන අති විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙය කෙතරම් විශාල ප්‍රමාණයක් ද යත්, තත්පරයකට ⌛️ එක් තරුවක් බැවින් සියලුම තරු ගණන් කරන්නේ නම් තරු සියල්ල ගණනය කර අවසන් කිරීමට ඔබට වසර බිලියන 31 කට වැඩි කාලයක් 😵 ගත වනු ඇත. එය දැනට විශ්වයේ ඇස්තමේන්තුගත වයස මෙන් දෙගුණයකටත් වැඩි අගයකි.
කෙසේ නමුත්, පදාර්ථය සෑද…
🤯2
12 Jul 2024, 14:26 UTC≈1,150 views1 reactionsread 9 August 2026 Photo
Universal Speed Limit of Sound ✨
යම්කිසි මාධ්‍යයක් හරහා සම්පීඩන හා විස්තාරණ ක්‍රියාවලිය මගින් ගමන් කරන ශබ්දයට එම මාධ්‍යය හරහා ගමන් කල හැකි උපරිම වේගයක් ඇත. වාතයේදී 💨 මෙම අගය තත්පරයට මීටර් 340 ක් වන අතර ජලයේදී 🌊 තත්පරයට මීටර් 1500 කි. මේ දක්වා වාර්තා වී ඇති ඉහලම ශබ්දයේ වේගය වන දියමන්ති 💎 හරහා වන ශබ්දයේ වේගය තත්පරයට මීටර් 18,000 කි.
කෙසේ වෙතත්, මොනයම් හෝ මාධ්‍යයක් හරහා ශබ්දයට ගමන් කල හැකි උපරිම වේගය කීයද? ලන්ඩනයේ 🇬🇧 …
⚡1
10 Jul 2024, 09:21 UTC≈1,440 views6 reactionsread 9 August 2026 Photo
මෙට්‍රික්ස් ලොවක මිහිර විදින හරක්. 🐮
තුර්කියේ 🇹🇷 පවත්වාගෙන යන ගොවිපලක් තම කිරි ගවයන්ට VR Headset පැලදවීමට කටයුතු කර තිබෙනවා. මෙමඟින් කිරි ගවයන්ගේ මානසික ආතතිය දුරුකල හැකි බව සොයාගත් බවයි ගොවිපල හිමිකරුවන් 👨🌾 පවසන්නේ. එසේම එමඟින් කිරි 🥛අස්වැන්නේ සැලකිය යුතු වර්ධනයක් සිදු වූ බවත් ඔවුන් පවසනවා.
VR Headset මගින් තමන් සිටින්නේ නැවුම් වාතශ්‍රය සපිරි ස්වාභාවික නිදහසේ තණබිමකය, යන හැඟීම ඔවුන්ගේ සිතෙහි ඇති කරවන අතර, ඔවුන් ආ…
👍3🌚2🤓1
9 Jul 2024, 01:31 UTC≈1,070 views3 reactionsread 9 August 2026 Photo
The Only Human Disease to be Eradicated so far
"වැරියෝලා" නම් වෛරස විශේෂය 🦠 හේතුවෙන් හටගන්නා "වසූරිය" යනු, වසර 3000 කට වඩා අතීතයක් ඇති බවට ජානමය 🧬 සාක්ෂි වලින් පෙනී යන වැළදුන පුද්ගලයන්ගෙන් 30% කට වඩා මියයන ⚰️ 20 වන ශතවර්ෂය තුළ මනුෂ්‍ය ජීවිත මිලියන 300 කට වඩා බිලිගත් මානව ඉතිහාසයේ ඇතිවූ මහා මාරක වසංගත වලින් එකකි.
වසූරියට එරෙහිව 1796 දී වෛද්‍ය එඩ්වඩ් ජෙනර්👨⚕️ විසින් නිපදවූ ලොව පළමු එන්නත් 💉 සමග ඇරඹි ගෝලීය එන්නත්කරණ …
👍2🕊1
7 Jul 2024, 18:15 UTC≈1,160 viewsread 9 August 2026 Photo
KSAT Ground Stations
මෙහි තිබෙන්නේ නෝර්වීජියානු 🇳🇴 "Kongsberg Satellite Services" සමාගමට අයත් එක් චන්ද්‍රිකා මධ්‍යස්ථානයක (Satellite Ground Station) ඇති Radome මගින් ආවරණය කර ඇති එක් ඇන්ටෙනාවකි (Antenna). 📡
නෝර්වේ සහ ආර්ටික් ප්‍රදේශවල හා ඇන්ටාක්ටිකාව 🥶 ඇතුළු තවත් ලොව වටා ස්ථාන 28 ක පමණ Antenna 300 අධික සංඛ්‍යාවක් සතු මෙම සමාගමේ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් ධ්‍රැවාසන්නව ගමන් කරන ධ්‍රැවීය කක්ෂ වල ඇති චන්ද්‍රිකා 🛰 සමග සම…
7 Jul 2024, 11:29 UTC857 viewsread 9 August 2026 Photo
White Shark 🦈 මෝරුන් මින්මැදුරු තුළ දැකගැනීමට නොහැකි වේ. එයට හේතුව වනුයේ ඔවුන් මින්මැදුරු තුළ තබා ගැනීමට කොතෙකුත් උත්සහ කලද, බොහෝ විට සිදු වනුයේ ඔවුන් මියයාම හෝ ආක්‍රමණශීලී, කලබලකාරී ලෙස හැසිරීමයි. තවද සිර කිරීමෙන් පසු ඔවුන් ආහාර ගැනීම නවත්වන අතර වහල්භාවයේ සිටී යැයි ඔවුන්ට හැඟෙන බැවින් මානසික අවපීඩනයකට ලක්වේ. 😣
අප වටා Science 🔬
5 Jul 2024, 17:20 UTC889 viewsread 9 August 2026 Photo
Self Talking
මානව ජනගහනයෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් තුල ස්වයං කතාබහ, නැතිනම් තමා සමගම කතා කිරීමේ ලක්ෂණය දැකගත හැකිය. 👀
පර්යේෂණ වලට අනුව මෙය මානසික රෝගයක් හෝ විශේෂ හැකියාවක් නොවේ.😮💨 ස්වයං කතාබහ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් වන අතර මෙය නිවැරදි තීරණ ගැනීම, දෘෂ්ධි ඒකාග්‍රතාව පවත්වා ගැනීම හා මානසික සුවය සදහාද හේතුවන බව සොයාගෙන ඇත. භින්නෝන්මාදය වැනි මානසික රෝගවලද මෙම ලක්ෂණය දැකගත හැකි වුවද එය බාහිර මනෝවිකාර හා සම්බන්ධ සෑහෙන්…
4 Jul 2024, 18:56 UTC726 views2 reactionsread 9 August 2026 Photo
මිනිසා නිර්මාණය කළ බලවත්ම කාල යන්ත්‍රය... (JWST)
මේ ජායාරූපයේ තියෙන්නේ මිනිසා විසින් නිර්මානය කල බලවත්ම අභ්‍යවකාශ දුරේක්ෂය වන James Webb දුරේක්ෂය NASA හි Goddard space flight center තුල සිදුකල පරික්ෂාවකින් අනතුරුව ආරක්ෂාව සදහා ආවරණයකින් ආවරණය කරන ආකාරයයි.
ඇමරිකානු NASA ආයතනය, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමග එකතු වී 1996 වර්ෂයේ සිට වසර 25 😐 ක් සහ ඩොලර් බිලියන 9.7 🤑 වැය කරමින් නිර්මාණය ක…
👍1🤯1
3 Jul 2024, 19:09 UTC777 viewsread 9 August 2026 Photo
Pale Blue Dot. 💫
"Look again at that dot. That's here. That's home. That's us."
Carl Sagan - Pale Blue Dot : A Vision of the Human Future in Space.
1990 පෙබරවාරි 14 වන දින GMT වේලාවෙන් 4.48 ට සූර්යයාගේ සිට කිලෝමීටර බිලියන 6 ක් ඈත අභ්‍යවකාශයේ සිට, ඇමරිකානු ජාතික විශිෂ්ට තාරකා හා ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥයෙක් වන "Carl Segan" මහතාගේ ඉල්ලීමකට අනුව "Voyager 1" 🛰 යානයේ කැමරා ක්‍රියා විරහිත කිරීමට මිනිත්තු 34 කට පෙර ලබාග…
Showing the 12 most recent of 16 posts we hold for @apa_vata_science. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.