17 Apr 2025, 14:11 UTC510 views3 reactionsread 8 August 2026 පාස්කු උත්සවයේ දේව මෙහෙයන් වලට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්!
කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් පැවැත්වෙන අප්‍රේල් 18 සහ 20 යන දිනවල විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, …
❤2👍1
17 Apr 2025, 13:49 UTC408 viewsread 8 August 2026 කෝටි 3ක මුදල් සහ රත්‍රං ග්‍රෑම් 150ක් සමග පොලිස් බුද්ධි නිලධාරියෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට!
පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් අද(17) අලුයම හතරට පමණ දෙවුන්දර හුම්මාන මාර්ගයේ ගමන් කරමින් තිබු සැකකටයුතු කාර් රථයක් නවත්වා පරික්ෂා කොට ඇති අතර එහිදී එම කාර් රථයේ පසුපස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් තුන් කෝටි විසිඅට ලක්ෂ හතලිස් දහසක මුදල් හා ග්‍රෑම් 150 ප්‍රමාණයක රන් භාණ්ඩ ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව වා…
17 Apr 2025, 12:36 UTC224 viewsread 8 August 2026 දළඳා වන්දනාව සඳහා VIP පෝලිම් නැ – විස්‍තරය මෙන්න!
දළඳා වන්දනාව සඳහා VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ පවසයි. ඔහු බව පැවසුවේ අද (අප්‍රේල් 17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය. නමුත් ස්වාමින් වහන්සේලාට සහ ආබාධිත පුද්ගලයන්ට දළදා වහන්සේ වන්දනා කරගැනීමට ගැනීමට විශේෂ අවස්ථාවක් ලබා දෙන බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය. …
📣 Breaking…
17 Apr 2025, 10:40 UTC136 viewsread 8 August 2026 වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය පිලිබඳ නව පශ්චාත් මරණ පරීක්ෂණයට දින දෙයි!
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය සම්බන්ධයෙන් අප්‍රේල් 23 වන දින නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න, කරාපිටිය රෝහලේ වෛද්‍ය පී. රෝහ…
17 Apr 2025, 09:59 UTC85 viewsread 8 August 2026 මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හතරක් අත්අඩංගුවට!
බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත් වූවන් අතර මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ ඥාති දියණියකද වන බවයි. බණ්ඩාරගම අලුත්ගම ගම්මාන පාරේ පදිංචිව සිටි 51 හැවිරිදි සිව් දරු පියා බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේ…
17 Apr 2025, 09:37 UTC64 views1 reactionsread 8 August 2026 මන්නාරම් සහ රාමේශ්වරම් අතර බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට සාකච්ඡා කරනවා – අනුර කියයි!
මන්නාරමේ සිට රාමේශ්වරම් අතර බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට ඉන්දියානු රජය සමග සාකච්ඡා කරමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද (අප්‍රේල් 17) මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම, දැනට ඉදි කරමින් තිබෙන මන්නාරම සහ පුත්තලම මාර්ගයට විකල්ප යෝජනාවන් සහිතව නව ආකාරයෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවද ජ…
👎1
17 Apr 2025, 08:30 UTC76 viewsread 8 August 2026 අවුරුදු උත්සවයක ග්‍රීස් ගසෙන් ඇදවැටී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට!
ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ දී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී මෙම අවාසානාවන්ත අනතුර සිදුව ඇත. අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිස…
16 Apr 2025, 07:15 UTC62 viewsread 8 August 2026 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම – නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදෙයි!
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි. ඔහු කියා සිටියේ, අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර, “අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරද…
16 Apr 2025, 05:25 UTC48 viewsread 8 August 2026 පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්!
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් කරමින් බවයි තොරතුරු වාර්තා වන්නේ. 2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙ…
16 Apr 2025, 04:28 UTC42 viewsread 8 August 2026 දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 පොලිසිය නඩු පවරයි!
පසුගිය දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ, 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී ඔවුන් හඳුනා ගත් බවයි. අලුත් අවුරුදු නිවාඩු දෙදිනෙහි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු අතර මත්ද්‍රව්‍ය භාවිතා ……
16 Apr 2025, 03:58 UTC41 viewsread 8 August 2026 ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම්දීමක්!
නිවාසවල වහලය මත සවිකර ඇති සුර්ය පැනල අක්‍රීය කිරිමේ කටයුතු කෙටි පණිවුඩයක් ලැබුණහොත් පමණක් හෙට දින එය සිදු කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ලබන 21 වැනිදා දක්වා කෙටි පණිවුඩ මත පමණක් සුර්ය පැනල අක්‍රිය කිරීම ප්‍රමාණවත් බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරිම සහ සැපයුම කළමනාකරණය සඳහා පෙරේදා …
📣 Breaking News to you…
16 Apr 2025, 03:44 UTC41 viewsread 8 August 2026 ගම් බිම් බලාගොස් නැවත එන මගී ජනතාවට දැනුම්දීමක්!
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ ද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළේ සාමාන්‍ය කාල සටහන යටතේ අද බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි. හෙට (17) සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ …
📣 Breaking News to your fingertips📣
📥 අපගේ Tele…
Showing the 12 most recent of 20 posts we hold for @CeylonNewsFactory. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.