12 Aug 2026, 04:03 UTC38 views4 reactionsread 12 August 2026 Photo
AUD/USD (Aussie) 1D චාට් එක දිහා බැලුවම, $0.6850 support එකේ ඉඳන් එක දිගටම උඩට ආපු price එක දැන් 0.7070 – 0.7100 ප්‍රධාන daily resistance කලාපය test කරමින් යනවා.
ඊයේ RBA එකෙන් පොලී අනුපාත 4.35% මට්ටමේ Hold කරපු නිසාත්, අද හවස ඇමරිකානු CPI උද්ධමන වාර්තාව එන නිසාත් මේ 0.7070 ලෙවල් එකේදී ලොකු තීරණාත්මක සටනක් යනවා.
මෙතනින් volume එකත් එක්ක 0.7100 ට උඩින් daily close එකක් තැබුවොත්, ඊළඟට උඩම තියෙන 0.7240 මට්ටම ඉලක්ක කරගෙ…
❤2👍1🔥1
12 Aug 2026, 03:48 UTC62 views4 reactionsread 12 August 2026 Photo
WTI බොරතෙල් 4H චාට් එක දිහා බැලුවම, $74 ඉඳන් පටන් ගත්තු 5-wave bullish රැලියේ Wave 3 එක මේ වෙද්දී $84.40 මට්ටම දක්වා ඇවිත් තියෙනවා.
දැනට price එක $84.50 – $86.00 resistance කලාපය ළඟදී පොඩි slowdown එකක් පෙන්නන නිසා, මෙතනින් කෙටිකාලීන Wave 4 pullback එකක් ($81 – $82 ආශ්‍රිතව) එන්න පුළුවන්. ඒ pullback එක ආවත් overall structure එක තවම bullish නිසා, ඉන් පස්සේ ආයෙත් Wave 5 ඉහළට ගොස් $88 – $90+ මට්ටම් ඉලක්ක වෙන්න ඉඩ තියෙන…
❤2👍1🔥1
12 Aug 2026, 03:38 UTC83 views6 reactionsread 12 August 2026 Photo
ඊයේ අපි කතා කරපු $4,370 support එකෙන් හරියටම bounce වුණ Gold, ආයෙත් $4,400 ලෙවල් එකත් කඩාගෙන උඩට ඇවිත් $4,435 ළඟ high එකක් ගහලා දැන් $4,406 හරියේ trade වෙනවා.
දැනට price එක $4,400 – $4,380 support zone එක උඩ ඉඳගෙන අද හවස 6:00 ට එන ඇමරිකානු CPI උද්ධමන වාර්තාවට ලෑස්ති වෙනවා. මේ කලාපය උඩ hold වෙනකන් Gold වල bullish structure එක තවමත් ශක්තිමත්.
අද හවස එන උද්ධමන වාර්තාව අඩුවෙන් ආවොත් Gold වලට $4,435 high එකත් කඩාගෙන $4,…
❤3🔥2🎉1
12 Aug 2026, 03:26 UTC101 views5 reactionsread 12 August 2026 🎯 YESTERDAY NEWS
━━━━━━━━━━━━
🇦🇺 10:00 AM - AUD Cash Rate: 4.35% ✅ INLINE (F: 4.35% • P: 4.35%)
ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව (RBA) අපි expect කරපු විදිහටම පොලී අනුපාත 4.35% මට්ටමේ වෙනසක් නොකර Hold කරලා තියෙනවා.
🇬🇧 04:31 AM - GBP BRC Retail Sales Monitor y/y: 1.0% ❌ MISS (F: 1.6% • P: 1.7%)
බ්‍රිතාන්‍යයේ සිල්ලර වෙළඳාමේ වර්ධනය බලාපොරොත්තු වුණාට වඩා අඩු අගයකින් වාර්තා වුණා.
🇦🇺 07:00 AM - AUD NAB Business Confidence: -6 ≈ I…
❤2🔥2🎉1
12 Aug 2026, 03:25 UTC95 views5 reactionsread 12 August 2026 Photo
🎯 TODAY NEWS
━━━━━━━━━━━━
🟢 ALREADY OUT
🇯🇵 05:20 AM - JPY M2 Money Stock y/y: +2.2% ✅ BEAT (F: +2.1% • P: +2.2%)
ජපානයේ මුදල් සැපයුම බලාපොරොත්තු වුණාට වඩා පොඩ්ඩක් ඉහළින් වාර්තා වෙලා තියෙනවා.
━━━━━━━━━━━━
🟡 UPCOMING TONIGHT (06:00 PM Sri Lanka Time)
🔥 06:00 PM - 🇺🇸 US CPI y/y (උද්ධමන වාර්තාව) — Forecast: 3.4% • Previous: 3.5%
🔥 06:00 PM - 🇺🇸 US Core CPI y/y — Forecast: 2.5% • Previous: 2.6%
🔥 06:00 PM - 🇺🇸 US CPI m/m …
❤4👍1
12 Aug 2026, 03:24 UTC91 views2 reactionsread 12 August 2026 Video
🌅 GOOD MORNING TRADERS!
━━━━━━━━━━━━
අද සතියේ තීරණාත්මකම දවස වන බදාදා. අද හවස 06:00 ට (Sri Lanka Time) මුළු global market එකම බලාගෙන ඉන්න ඇමරිකානු CPI (Consumer Price Index) උද්ධමන වාර්තාව release වීමට නියමිතයි.
❤2
11 Aug 2026, 11:20 UTC238 views6 reactionsread 12 August 2026 Photo
Strait of Hormuz සාම සාකච්ඡා අවුල් ගියපු නිසා WTI බොරතෙල් මිල එක දිගටම 6% කින් උඩ ගිහින් $83.50+ ලෙවල් එකටම ඇවිත්. තෙල් මිල උඩ යනකොට උද්ධමනය ආයෙත් වැඩි වෙන්න පුළුවන් නිසා, හෙට (බදාදා) එන ඇමරිකානු CPI උද්ධමන වාර්තාව දිහා මුළු මාකට් එකම බලාගෙන ඉන්නේ.
තෙල් මිල උඩ ගිහින් උද්ධමනය වැඩි වුණොත් Federal Reserve එකෙන් පොලී අනුපාත අඩු කරන එක කල් යයි කියන කතාව නිසා, පසුගිය සතියේ පහළ වැටුණු US Dollar Index (DXY) එක 99.70 – 100.0…
🥰4❤2
11 Aug 2026, 11:04 UTC228 views9 reactionsread 12 August 2026 Photo
Gold එක උඩ $4,435 හරියෙන් rejection එකක් කාලා පල්ලෙහාට වැටුණට පස්සේ, $4,360 – $4,370 අතර තියෙන support trendline එකෙන් හරියටම support එකක් අරන් දැන් $4,382 ළඟ trade වෙනවා.
මේ support එක උඩ හෝල්ඩ් වෙනකන් Gold වල bullish structure එක තවම ශක්තිමත්. මෙතනින් buyers ලා ගැම්ම ඇල්ලුවොත් ආයෙත් උඩ $4,400+ ලෙවල් එක test වෙන්න පුළුවන්.
හැබැයි $4,360 න් පල්ලෙහාට බින්දොත් ඊළඟට යටම තියෙන $4,320 – $4,330 demand zone එකටම ඇදෙන්න චා…
❤6👍2❤🔥1
11 Aug 2026, 06:28 UTC265 views7 reactionsread 12 August 2026 Photo
XAU/USD (Gold) 30M චාට් එකේ ඊයේ අපි කතා කරපු $4,371 ලෙවල් එක (Fibonacci 1.0) කඩාගෙන උඩට ඇඳපු රත්තරන්, ඉහළින් තියෙන ascending trendline එක ළඟදී rejection එකක් අරගෙන දැන් $4,373 මට්ටමේ trade වෙනවා.
දැනට price එක උත්සාහ කරන්නේ කලින් බින්ද $4,370 – $4,373 කලාපය support එකක් විදිහට අල්ලගන්න. මේ pullback එක ආවත් overall structure එක තවමත් ගොඩක් Bullish නිසා, මෙතනින් buyers ලා support එක රැකගත්තොත් ආයෙත් උඩට $4,400+ ලෙවල් …
❤5👍2
11 Aug 2026, 06:12 UTC269 views4 reactionsread 12 August 2026 Photo
🎯 TODAY NEWS — AUG 11
━━━━━━━━━━━━
🟢 ALREADY OUT (Sri Lanka Time)
🇦🇺 10:00 AM - AUD Cash Rate: 4.35% ✅ INLINE (F: 4.35% • P: 4.35%)
ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව (RBA) අපි expect කරපු විදිහටම පොලී අනුපාත 4.35% මට්ටමේ වෙනසක් නොකර Hold කරලා තියෙනවා.
🇬🇧 04:31 AM - GBP BRC Retail Sales Monitor y/y: 1.0% ❌ MISS (F: 1.6% • P: 1.7%)
🇦🇺 07:00 AM - AUD NAB Business Confidence: -6 ≈ INLINE (P: -6)
━━━━━━━━━━━━
🟡 LATER TODAY
🇪🇺 01…
❤4
11 Aug 2026, 05:53 UTC249 views4 reactionsread 12 August 2026 Video
🌅 GOOD MORNING TRADERS!
👏4
10 Aug 2026, 18:28 UTC295 views12 reactionsread 12 August 2026 Photo
🌙 GOOD NIGHT TRADERS
❤8👍3❤🔥1
Showing the 12 most recent of 41 posts we hold for @xmtradingsrilanka. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.