24 Jan 2024, 12:45 UTC≈22,400 views17 reactionsread 8 August 2026 - ආදරණීය චරිත්, ඔයාට නම් පරක් තෙරෙක් නැතුව කියන්න දේවල් ඇති.. එහෙම නේද...?
.....................................................................
.........................................................................................................................................
හැමෝගෙන්ම නම අහලා අහද්දි මොනාම හරි කිව්වා.. ඒත් චරිත් කියන නම කිව්වට කවුරුවත් කතා කලේ නෑ..
චරිත්ට කතා කරන්න පුලුවන් නම්..මට විශ්වසයි මේ…
❤11👍6
24 Jan 2024, 12:45 UTC≈27,000 views52 reactionsread 8 August 2026 ජිවිතේ දින්නම.. උබ පවුලේ අයගෙන් යැපෙන එක නතර උන දවසක.. උඹ උබේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් අම්මා තාත්තා , පවුලේ හැමෝටම උබ ගානේ වෙලක් හරි කන්න දුන්න දවසක් ගැන හීන දකින්න.
උඹ ගැන ආඩම්බර වෙයි. උබ මොන වගේ තැනක හිටියත්..
උබ ගැන ආඩම්බරෙන් කතා කරන දවසක් ගැන හීන දැකපන්..
ටාගට් වලට යමන්..
එහෙම හිනත් ලස්සනයි.
ගැලපෙන හීන තියනවා. පාට පාට හීන තියනවා එකක් තොරගෙන පාට කරන්න ගන්න.
දැන්ම්ම ම..
බැරි නෑ අපිට..❤️😌🤟
***************…
❤37👍12🔥3
24 Jan 2024, 12:45 UTC≈5,930 views5 reactionsread 8 August 2026 මොකද මම කතාව නවත්තලා ඉද්දි එයා තමා මුලින්ම ඇවිත් ලියමු මල්ලි ලියමු මේක හිට් එකක් වෙනව කිව්වෙ.. ඇත්තටම අක්කා මාව පුදුම විදිහට මොර්ටිවේට් කලා.. අනිත් අයත් ඒ විදිහයි.. හැමෝටම ස්තූතී වන්ත වෙන්න ඔනේ මට වචනෙකින් හරි ලියන්න හිතෙන විදිහට අදහසක් දුන්නට.. ඇත්තටම මට ලයික් වැඩක් නෑ. මට ඕනේ කමෙන්ට්ස්.. මොකද මම ඒව කියවලායි සතුටක් ලබනව නම් ලබන්නෙ.. මට මුලදි ඒ සතුට ලැබුනේ නෑ. ඒත් මම හිතා ගත්තා. බැරි දෙයක් නෑ කියලා. මට වැරදුන තැන ඉදන…
❤4🥰1
24 Jan 2024, 12:45 UTC≈9,180 views3 reactionsread 8 August 2026 "අකේන්, මල්ලි මේ අහපං..
අපි මොනාම හරි කාත් ක්ක හරි ප්‍රශ්නයක් තියනම් ඒක කතා කරලා විසද ගන්න ඔනේ.. හිතේ තියාගෙන පැහැව පැහැව ඉදලා ලැබෙන දෙයක් නෑ. අපි ජීවත් වෙන්නෙ හරි පොඩි කාලයයි.. ඒ කාලෙන් අපි පැයක් දුක් වෙනව නම් අපි ගොඩක් පරාදයි. ඒ දෙවල් කතා කරලා විසද ගනිල්ලා.. අනිත් එක තෙරුම් ගන්න බලපන් අනිත් කෙනාව. එකට ගමනක් යන්න පුළුවන් එතකොට විතරයි..."
මගේම අයියා වගේ හැමදේකටම මට ඉදියේ චරිත් අයියා.. ඒ පිනම ඇති චරිත් අයියේ උඹට..
ම…
❤3
24 Jan 2024, 12:45 UTC≈4,960 views6 reactionsread 8 August 2026 Photo
#පසුවදන...✌️❤️
ඉස්සෙල්ලම ස්තූතී වනත වෙනව ඔයාලා හැමෝටම මං එක්ක රැඳිලා හිටියට.. මොකද මේක වෙනස්ම කතාවක් උනා.. මොකද කිව්වොත් මේක මගේ ඔලුවට ආව කතාවක් නෙවෙයි කෙනෙක් කියපු කතාවක්. කොහොම නමුත් කතාවෙ මැදක් හරියට යද්දි මට විස්තර ලැබුනෙ නෑ. එයා ෆේක් එකෙන් ගිහින් තිබුනා.. මට විස්තර නැතුව අතරමං උනා. මොකද කතාව ගලපගන්න අමාරු උන නිසා. දවස් 4ක් විතර කතව නොදා ඉද්දි මාව විශ්වස කරපු අය මං එක්ක ඉදියා.. කතාව ගැන ඇහුව. මම එදා හිතුවා එයාලා…
❤6
24 Jan 2024, 12:44 UTC≈3,400 views7 reactionsread 8 August 2026 එතනින් එහා කිසි දෙයක් ලියලා තිබ්බේ නෑ.. නෑ වෙන්න් බෑ චරිත් උබ හැමදේම මටකිව්වෙ නෑ.. කෝ මොකද්ද උබට තියන අසනීපේ.. මම ආපහු පොතේ මුලට දිව්ව. මම උඩින් පල්ලෙන් පිටි අතර දිව්වෙ හරි විශ්වාසෙන්.. මොකද මට අකුරක් නෑර මතකයි.. මම ඒත් බැලුවේ කොහේ හරි එහෙම දෙයක් සදහන් කරලා තිබ්බද කියලා එහෙම දෙයක් තිබ්බේ නෑ... ඒත් එක දෙයක් මම පොත තුන් හතර වතාවක් පෙරලද්දි දැක්කා.. එක තැනක පිටුවක් ඉරලා අරන් තිබුනා.. චරිත් ලියද්දි පෑන තද කරලා ලියන බව මම…
❤4🥰2👍1
24 Jan 2024, 12:44 UTC≈4,440 views24 reactionsread 8 August 2026 මම මේ ලියන්නේ මේ මගේ පොත මම ආයෙම පාරක් බලලා..
මම ඉස්සර උබෙන් ඉල්ලපු වචන ටික මට අද වෙද්දි අහන්න අසවක් නෑ..
හොදින් සතුටින් ඉන්න..
මට ආදරෙයි නම්..
මේ දැන් ඉදන් මට ආදරේ කරන්න එපා..
මාව මතකයක් වගේ අමතක කරලා දන්න.. අවුරුදු ගානක් ජිවත් උනා වගේ ජිවිතේ ඉතුරු කාලෙත් ගෙවන්න..
මම යන්නම්..
ඉන්න බෑ මට..
යන්නම වෙනව...
යන්න ඕනේ නෑ බං මට..
ඉන්න බැරි කමක් තියෙන්නේ
අම්ම වෙනුවෙන් කාලයක් ඉවසගෙන ඉදියා, ඒ ඇස් වලට පෙනි පෙනී මට මැරිලා යන්න බ…
😭12😢7❤4👍1
24 Jan 2024, 12:44 UTC≈2,000 views5 reactionsread 8 August 2026 මම පොතත් අරන් කමරෙන් ඇවිත් නුවන්ව හෙව්ව.. ඒත් ඌ පේන්න හිටියේ නෑ.. මම පොතත් අරන් බයික් එක ගාවට ආවා.. මං කරන්න ඕනේ මොකද්ද.. මට උනේ මොකද්ද කියලා කිසි දෙයක් හිතා ගන්න බෑ.. මම බයික් එකට නැගෙගේ කොහේ යන්නද කියලා වත් අරමුණක් නැතුව..
"අයියේ.."
මං ගාවට ආව නුවන්ව මම බදා ගත්තා.. *මට සමාවෙයන් නුවන්.. මම උබගේ අයියට මොනාද බං මේ කරලා තියෙන්නේ.. ඌ මගේ හොදම යාලුවා බං.. ඌ හැමදාම කිව්වෙ ඒ ටික විතරයි නුවන්.. ඌ ඊට එහා කිසි දෙයක් මට කිව්…
🥰3❤1👍1
24 Jan 2024, 12:44 UTC≈2,440 views6 reactionsread 8 August 2026 මම කොච්චර කිව්වත් නුවන් ආවෙ නැ.. මම එහෙම බයික් එක පැද්දෙ හොස්පිටල් එකට. ඇතුලට යන්න දුන්නෙ නෑ මට.. මම කොයිතරම් කෑ ගැහුවත් මට ඇතුලට යන්න අවශ්තාවක් ලැබුනේ නෑ..
"මේන්න මේ සල්ලි තියාගන්නව.. මට යන්න දෙනවා.."
"යන්න දෙන්න බෑ මහත්තයා.. ඔනෙ නම් මොනා හරි තියනම් ගිනිහින් දෙන්නම්.."
මම ලග නයිට් කඩේකට දුවලා අවශ්‍ය වෙයි කියලා හිතෙන හැමදේම මල්ලකට දලා ගෙනිහින් සිකුරුටි ට දුන්නා..
ටිකකින් ඌ ආවේ මල්ලත් උස්සගෙන..
"එහෙම කෙනෙක් නෑ මහත…
🥰3❤2👍1
24 Jan 2024, 12:44 UTC≈2,490 views11 reactionsread 8 August 2026 මට චූටිට නෙවෙයි.. කිසිම හිතකට කෑ ගහන්න බය හිතුනා. ආදරේ නිසා විදින දුක.. මට චරිත්ගෙන් හොදට දැනුනා. මම චරිත්ගෙ පොත බයික් එකේ පිටි පස්සෙන් තියලා බැදගෙන ආපහු ගෙදර ගියා..
************************
"මොන මගුලෙද ගියේ කියනවකො.."
"බඩගිණි.."
"කනවා බෙදාගෙන.."
මම කුස්සියට ගියා.. චූටි උයපු දෙවල් බෙදාගෙන කුස්සියටම වෙලා කෑව..
මට මතක් උනේ බත් කටක් කද්දිම චරිත්ව.. චරියා කාලද දන්නෑ.. හොස්පිටල් එකේදි මට බත් කවපු එකා ලග මම අද නෑ... ම…
😭6❤2👍2🥰1
24 Jan 2024, 12:43 UTC≈2,550 views5 reactionsread 8 August 2026 Photo
#තිස්වන_පිටුව
එතනින් එහා පිටු දෙකතුනක් පෙරලුවත් කිසිදෙයක් ලියලා තිබ්බේ නෑ.. මට මගෙ ඇස් තෙමෙන්න ගත්තා නොදැනිම..
මේ තරම් දුකක් උබ කෝමද ඉහිලුවේ චරිත්.. උබ මේ තරම් කැපකිරීමක් මොකටද මං වෙනුවෙන් කලේ. ඇයි උබේ මොනාද අඩු.. උබ මගේ හොදම යාලුවා. මට උබ ගැන දැනුනේ එහෙම.. ඒත් උබ මේ තරම් ආදරේ කලා කියලා දන්නව නම් මම වෙන කිසි කෙනෙක් ගාවට යන්නෑ මැණික.. ඇයි මෙහෙම දෙයක්.. මට දරන්න බෑ චරිත් මේක..
මගෙ හිත කෑ ගහලා මට ම බනිද්දි හැමදේම ටිකකට…
❤4🥰1
24 Jan 2024, 12:42 UTC≈1,890 views3 reactionsread 8 August 2026 Photo
#ඔබ_මගේ_වෙලා සිව්වන සිතුවම..
ස්තුතී 🤘❤️🙏😊 මල්ලියා....…
❤2👍1
Showing the 12 most recent of 20 posts we hold for @pangiriwise. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.