19 Nov 2025, 01:54 UTC≈3,100 views9 reactionsread 12 August 2026 2026 AL කරන ඔයාගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම්
මේ වෙනකොට 2026 AL ලියන
විෂය අඩුපාඩු තියෙන හැම දරුවෙක්ම
2026 basic concepts group එකට add වෙන්න...
එතකොට plan එකකට
අඩුපාඩු හදාගෙන
ගමනක් යන්න ලේසියි.
අපේ පන්ති එන්නේ නැති වුනත්
2026 AL ගොඩදාගන්න ඕනේ
ඔයාගේ යාළුවෝ ඉන්නවා නම්
Link share කරන්න,add කරන්න
https://t.me/RD_BASICCONCEPT26
❤7😱2
21 Jul 2025, 08:05 UTC≈5,900 views39 reactionsread 12 August 2026 දුර පළාත් වල දරුවන්ට හිතන්න පොඩි දෙයක්
මම මේක දැනටමත්. හැම අවුරුද්දේම වගේ
පෞද්ගලික වියදමෙන් කරන දෙයක්.
ඒ කියන්නේ මම දුෂ්කර ඉස්කෝල තෝරගෙන
ඒ ඉස්කෝලවල ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය පාසල් පොත්උපකරණ. සමහර ඉස්කෝලවලට පොත්පත් පරිගණක උපකරණ වගේ දේවල් දෙනවා..
අවුරුද්දකට ඒකට ගානක් වෙන් කරලා තමයි කරන්නේ.
අපේ පන්තිවල ඉන්නවා ඇතිනේ දුර පළාත්වල සම්බන්ධතා තියෙන දෙමාපියන්ගේ දරුවෝ.
මම හිතුවා මම කරන වැඩේට කැමති, පුළුවන් දරුවන්වත් සම්බන…
❤37💯1🔥1
23 Jun 2025, 09:44 UTC≈8,620 views1 reactionsread 12 August 2026 Photo
Photo, posted without a caption
❤1
27 Apr 2025, 15:21 UTC≈16,800 views64 reactionsread 12 August 2026 2024 ප්‍රතිඵල නිකුත් වෙලා
දවසකට පස්සේ
හරිම සතුටුයි
අවංකවම මහන්සි වෙලා ඉගැන්වුවා
හැමදාමත් වගේ
අහඹු ලෙස එකක් දෙකක් නැතුව
ඉහළ ප්‍රතිඵල ලොකූ ප්‍රමාණයක්
බිහිකරන්න දායකත්වය දුන්නා
කියලා හිතනවා...
ඉරිදා සවස් වෙනකොට.
දිස්ත්‍රික්ක
මුල් ස්ථාන දහය ඇතුලේ
ගොඩාක් දරුවෝ අපේ පන්තිවල ඉන්නවා.
ලංකාවෙන්ම 3 වෙනියා (සිංහල මාධ්‍යයෙන් 2)
ගම්පහ පළවෙනි 10 න් 7 ක්
කොලබ පළවෙනි 10න් 5 ක්
කළුතර පළවෙනි 10 න් 3 ක්
පුත්තලම පළවෙනි 10 න් 5 …
🔥44❤🔥8❤7👍5
14 Apr 2025, 01:57 UTC≈5,290 views36 reactionsread 12 August 2026 Forwarded from @RD2026THEORY
හැමෝටම සියලු පැතුම් ඉටුවන,වාසනාවන්ත
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. .....❤❤❤
❤36
13 Apr 2025, 06:36 UTC≈4,910 views10 reactionsread 12 August 2026 Forwarded from @RD27TPhoto
☀️ COMBINDMATHS අපෙන් අලුත් අවුරුදු නැකත් ලිත.
- RD MEDIA UNIT-
👍6❤4
1 Apr 2025, 17:48 UTC≈3,790 views12 reactionsread 12 August 2026 Forwarded from @RD27TPhoto
Photo, posted without a caption
❤8😭3❤🔥1
1 Apr 2025, 17:44 UTC≈3,070 views6 reactionsread 12 August 2026 Forwarded from @RD2026THEORY
අද 2027 AL ගම්පහ පන්තිය පටන් ගත්තා....
හැමදාමත් වගේම ඒ සාර්ථකත්වයට දායක වුණු ඔයාලට බොහොමත්ම ස්තුතියි..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤5😭1
28 Mar 2025, 15:21 UTC≈3,640 views7 reactionsread 12 August 2026 2027 ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් දැනුවත් කරන්න.
අද ආරම්භක පන්තිය තාක්ශනික ගැටලුවක් නිසා කරගන්න බැරිවුනා
ඇත්‍තම කිව්වොත් කවදාවත් ආරම්භක දවසක මෙහෙම අවුලක් වුනේම නෑ.
මගේ team එකේ ළමයි මහන්සිවෙලා මට ලොකු support එකක් දෙනවා.
ඒත් අද එයාලගේ පොඩ් මිස් එකක් නිසා.කරගන්න බැරි වුනා
හැමදාම මහන්සි වෙලා උවමනාවෙන් වැඩ කරලා එහෙම උනාම එයාලටත් දුකයි
මටත් හිතට දුකයි.
අපි සියලු දේ වෙන්නේ හොදට කියලා
සදුදා රෑ සෙට් වෙමු....
සදුදා රා…
❤6😁1
27 Mar 2025, 01:40 UTC≈2,360 views3 reactionsread 12 August 2026 🟥 සාමාන්‍ය පෙළ අවසන් ඔබට 2027 COMBINED MATHS නව පන්ති ආරම්භය...
https://youtu.be/fZu43khr8Vo
✅2027 THEORY TELEGRAM CHANNEL - https://t.me/RD27T
❤🔥1👍1😱1
27 Mar 2025, 01:40 UTC≈2,780 views19 reactionsread 12 August 2026 සෑම දරුවෙක්ගෙන්ම පුංචි ඉල්ලීමක්.
අපේ පන්තිය ඔයාගේ අධ්‍යාපනයට සහ ඔයාගේ අනාගත ජීවන ගමනට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා.
සමහරු මුල ඉදන්ම මගේ ආපු අය,සමහරු අයියලා අක්කලා ඉදන්ම අපේ ආපු අය,
සමහරු මුල වෙන පන්ති ගිහිල්ලා පස්සේ අපේ ආපු අය.එතකොට ඉස්කෝලේ හෝ වෙනත් පන්ති වලට සාපේක්ෂව අපේ ඉගැන්වීමේ ක්‍රමවේදයේ වෙනසක් ඔයාට දැනෙනවා කියලා මම හිතනවා.ඒ වගේම 25 theory හෝ 25 revision ළමයෙක් නම් අමාරු පාඩම් අපි සරලව ,ගැබුරටම උගන්වන…
❤🔥16❤2😁1
Showing the 11 most recent of 11 posts we hold for @nationalcombinedmaths. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.