16 Jul 2026, 23:58 UTC779 views10 reactionsread 7 August 2026 නෙලුම් මල් හරි ලස්සනයි...
ඒත් හැදෙන්නේ කොහෙද කියලා දන්නවනේ
හොද ආදර්ශයක් ගන්න පුලුවන්
හොද තැනක් තමයි නෙලුම් මලේ කතාව
නිකමට හිතන්න නෙලුම්මල මඩේ හැදිලා
මඩ අස්සෙන් එලියට ඇවිත් වතුරෙන් උඩ
ලස්සනට පිපෙනවා...
කවුරුත් මල දිහා බලලා කීවද
අපෝ ඒ මල මඩේ හැදෙන්නේ
ඒ මල හරි නෑ අල්ලන්න එපා කියලා
හැදෙන තැන වැඩක් නෑ
අවසානයෙදි ඉන්නේ කොතනද
හැඩගස්වුනේ කොහොමද කියන එකයි
තමා කොතැන වුනත් මුල් තැනට බලන්නේ
ඉතිම් ගන්න නෙලුම් මලේ කතාවෙන් ආදර්ශයක…
🔥7❤3
16 Jul 2026, 23:58 UTC623 views2 reactionsread 7 August 2026 Photo
නෙලුම් මලේ කතාවෙනුත් ආදර්ශයක්....
ඔන්න කියවලාම බලන්නකෝ මේ අභිප්‍රේරණයත්....
Motivational Speaker
Gethmina Bandara
Post 👇
🔥2
10 Jun 2026, 18:16 UTC600 views6 reactionsread 7 August 2026 Photo
පටලන් ආ අතැඟිලි ඔබගේ
මුදුවකින් සරසන්නම් මං හෙට දිනයේ
වෙනවාද නුබ මගේ පතිනිය හෙට පෝරූවේ
කරකාර බැඳගෙන යන්නම් නුබ හනිකේ
ආදරෙයි කියූ ඒ දවසේ
හිතුවාද මෙලෙස යන්නට මතු දවසේ
සිබින්නම් ඔය දෙකොපුල් තුටිනේ
හිටියාට අතින්ම අල්ලා මේ දිවිකතරේ
දුන්නු පොරොන්දුව රැකලා
යන්නට එනවා නුබ හෙට දා
රකින්නම් මේ දෙනෙතේ දාලා
පතිනියයි නුඹ මා මියෙන තුරා
Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
❤6
6 Jun 2026, 12:46 UTC614 views7 reactionsread 7 August 2026 Video
රාගයේ කැඩපත නිරුවතයි...
ආදරයේ අවසන්ම අදියර රාගයයි...
ඉතින් හිතවත
මතකද ඒ ලස්සන හැන්දෑව
ඔයත් මමත් ගතින් එක්වුනු
ප්‍රේමයේ නමින් සියලු සීමා ඉක්මවා
රාගය මුල්මනින්ම ඉලිප්පී
නහරවල පවා රාග නාල ගලාවිත්
හුස්ම පොදකට පවා හැගීම්වල
අනන්තයටම ගිලී ගිය
ඒ මිහිරි යශෝහෝරාව
ඔය දෙලැමේ ගැස්මන් අතරින්
මගෙ දෙතොලත උනුහුම් වෙද්දී
මටද පාලනය ගිලිහුනා
ගතේ ඇතිල්ලෙද්දී තව තවත්
සෙමින් සෙමින් කය තලාගෙන
රාග හොරාවට නතුවුනා මම
සෙමින් සෙමින සිබගෙන නුබේ…
❤🔥6❤1
3 Jun 2026, 23:25 UTC452 views5 reactionsread 7 August 2026 Photo
මතක තියාගන්න....
බැහැයි කියලා දෙයක් ඇත්තටම නෑ
ඕනිම දෙයක් කරන්න පුලුවන්
ඒ දේ කරන්න කැපවීමක්,
තමන්ට ඒදේ කරන්නම ඕනී කියලා
දැඩි හැඟීමක් උවමනාවක් තියේනම්...
මොකද හිතේ විශ්වාසය
හොදටම ප්‍රමාණවත්
දෙයක්ට අයිතිවාසිකම් කියන්න බලන්
වැඩකරනවා කියන්නෙම
ඒ දේ අනිවාරෙන් අයිතිකරගන්න පුලුවන් වෙන එක
හීනයක් හීනයක්ම නොවී තියෙන්න නම්,
කැපවෙන්න ඕනී...!
අපි හම්බෙනකන් බලන් හිටියා කියලා
මොකුත් ලැබෙන් නෑ දෙයක්
ලැබෙන්න නම් ඒ වෙනුවෙන්
වැඩ කරන්න…
❤🔥3❤2
31 May 2026, 05:51 UTC467 views6 reactionsread 7 August 2026 Photo
දන්නවද තාත්තේ....
ඔයා පුංචි කාලේ ඉදලා මගේ ගාව නෑ
අම්මාගෙන් ඇහුවම පොඩි කාලේ මං
අම්මා කදුලු පුරවන් කීවා තාත්තේ
තාත්ති ගියාලු දූට චොකෝ ගේන්න
මං තාම බලන් ඉන්නව මට චොකෝ
ගේන්න ගිය තාත්ති ආයෙම එනකන්
ඒත් මේ වෙනකන් මට බලන් ඉන්නම විතරක් උනා
මගේ හැමදේම වුනේ අම්මා අතින්
මට තාත්තෙක් උනෙත් මගේ අම්මා
ඇයි තාත්තේ පුංචි කාලෙම
මං ඔයාව හොයන කාලෙම
ඔයා මං ගාව නැතිවුනේ...
අම්මා කොච්චරනම් අඩන්න ඇත්ද
මං ඔයාව අහනකොට එයාගෙන්...
පව් තාත්තේ මගේ…
❤4❤🔥2
26 May 2026, 23:41 UTC502 views10 reactionsread 7 August 2026 Photo
දන්නවද මණිමේඛලා
මම වෙනවට අකැමතිම මොනාටද කියලා..
අහින්සකව ලස්සනට පිපෙන පිච්ච මලක්
අතින් අත යන රෝස මලක් ගානට
වෙනස් වෙන එක මං දකින්නවත්
අකැමති දෙයක් මණිමේඛලා
මොකද පිච්ච මලක්වගේ පිවිතුරු මලකට
ගැලපෙන්නේ නෑ ඒ හැසිරීම
රෝස මල ආකර්ෂණීයයි
එනමුත් සුවඳවත් නෑ පිච්ච මලක් තරම්
කැලේක හැංගිලා පිපෙන පිච්ච මල
හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත
රෝස මලකට වඩා දැකුම්කලු වෙන්නේ ඒකයි...
ඒ මල් හැදෙන්නෙම ඒ මලේ සුවඳ හරියට
දන්නවුන් වෙනුවෙන්ම විතරයි
නො…
💯7❤2❤🔥1
25 May 2026, 18:19 UTC413 views5 reactionsread 7 August 2026 Photo
නොනවත්වාම වැටෙන කදුලු
හිතන්නට සැලස්සුවා ඇයි කියලා මේ
මමත් ටිකක් නැවතී කල්පනා කරා එය
දැනුනා කියාගන්න බැරි
ආදරණීය වේදනාවක්
හිත ඇතුලේ පැසවනවා...
ඔව් ඒ නුබව මඟඇරිලා
අතහැරිලා යනකොටයි
තේරුනේ මේ හිතේ ඇති ආදරය
හරියාකාරවම නුබ කේරේ
කෙසේ නවතන්නද තවත් මං නුඹව
යන්නම ගිය පසුව ඈතටම
Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
#Request
👌3❤2
25 May 2026, 18:19 UTC409 views3 reactionsread 7 August 2026 Photo
ඔයා දන්නේ නැතිවුනාට
මේ හිත ඔයා වෙනුවෙන් හඩපු හැටි
ඔයා දන්නේ නෑ සුදූ...
දවල්ට කොච්චර හිනාවෙලා රඟපෑවත්
රෑට නිදාගන්න යන ඇදේදී
කොහොමද මං
ඇස් අගින් බේරෙන කදුලු බිදු නවතන්නේ
මතක් වෙන වාරයක් පාසාම
නැගෙන කදුලු බිදු
වැස්සක් වගේ රෑ මැද කඩා හැලෙනකොට
නවතලන්නේ කොහොම මං
හැලෙන්න ඉඩ දෙනවා මිසක් කොට්ටේ උඩම
පපුවෙන් එන සෝසුසුම්
පිට කරද්දි
මාත් දන්නෙම නැතුව
කදුළු ඇස් අගට උනන්නේ
ඇසුත් රත් පැහ කරල....
අනේ මෙහෙම ඇයි අසරණ කරන්නේ
නුඹ ම ඉල්ල…
❤2🎉1
25 May 2026, 18:18 UTC344 views7 reactionsread 7 August 2026 Photo
දන්නවද මණිමේඛලා...
සමහර මිනිස්සු අපිව මතක් කරේම
එයාලට ප්‍රශ්නයක් වුනහම
ඒ දේට උදව්වක් ලැබෙනවනම්
ඒ ලැබෙන්නේ තමන්ගෙන් කියලා
මතක් වුනහම.....
ඒ දේනම් මට ගොඩාක් වෙලා තියෙනවා
නිකමට හොදින්ද නොබලන ගොඩාක් අය
ඇත්තටම මණිමේඛලා
වෙලාවකට මහ හුගාක් ආදරෙන්
මට කතා කරලා
මගෙ සැපදුක අහනවා....
වටෙන් ගොඩෙන් ඇවිත් ඉල්ලන්නේ උදව්වක්...!
මට තේරෙනවා මණිමේඛලා
හැරෙනකොට මොකද කියන්න....
ඒත් මං නම් කියන්නෙ
උදව්වක් නම් ඕනී ඒකට වටේ නොයා
කෙලින්ම රික…
❤5🎉1🥰1
25 May 2026, 18:18 UTC297 views6 reactionsread 7 August 2026 Photo
අහන්න හිතවත,
මට මතකයි
නුඹ කීවා...!
මමලු නුඹේ ප්‍රියතම හමුවීම
සිතුනේ මම එදා සතුටින්
මම ගැන පුංචි ආඩම්බරයක් ලබමින්
දැනුනේ පපුවට
අනේ මාව වටිනවද එච්චරක්.."
තව තවත් පෙම්බැන්දා මං
ඒ හිතට මහ ගොඩාක්
නිකමට බැලුවේ ආපසු හැරිලා කෝ තවත්
ප්‍රියතම හමුව කියු නුඹ දැන්
කොයි බවත්...!
Gethmina Bandara |° ✍️
卍•ගිම්නාද ♬
❤4🥰1🙏1
25 May 2026, 18:17 UTC304 views4 reactionsread 7 August 2026 Photo
හිරකරගෙන ඉන්නකොට දුක් හංගන්
පෙනෙන්නෙම කෙසේද මේ වේදනා
අවැසි වුනේම අතහරින්න ජීවිතය
ඒත් නවතීද නැවත ඒවී යන මඟ බැලුම
කර වරද සියල්ල නොසඟවා පැවසීමද
ඔව් මටත් සිතුනේ දැන් එලෙසින
අවැසි වුයේ අවංක වන්නයි හැමදින
එනමුදු වූයේ බොරුකාරයෙකි ඇය හට මම
තිබුණානම් අඩුපාඩු හැදෙන්නට
රත්වෙන්න දෙකක් දී කියන්න තිබුණා නුඹට
එය නොකර අතහැරීමද ප්‍රේමය
සිතුවා මමත් නිදියහනේ වැතිර සිට
පමා නැතුවා තවම නුඹ
නැවත හැරෙන්නට තීරණේකට අද
දැන දැනම අවුලන මේ හිත
…
❤3🥰1
Showing the 12 most recent of 20 posts we hold for @TheAuthorBigBoss. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.