2 Aug 2026, 04:38 UTC474 views10 reactionsread 7 August 2026 Photo
Balan: The Boy [2026] සිංහල උපසිරැසි
කතාව පැත්තට ගියොත් සංතෝසෙන් ජීවත් උන පවුලක පියා මැරෙනවා. අම්මයි වයස හයක වගේ කුඩා දරුවෙකුයි අනාථ වෙනවා. ඒ අම්මා දරුවත් අරන් නගරයට එනවා. ජීවත් වෙන්න විශාල අරගලයක් කරන්නවෙනාවා තැනින් තැන නවාතැන් පොළවක් ගොඩක විවිධ කතන්දර රැසක් සමග අන්තිමට එක තැනක නතර වෙනවා. කතාව පටන් ගන්නෙ එතනින්.
Rating ⭐️: 8.2 / 10
Genre: 🎭 #Drama 👁️🗨️ #Mystery #Thriller
Language: #Malayalam
❤4🔥3🥰3
21 Jul 2026, 16:09 UTC≈1,110 views1 reactionsread 7 August 2026 Photo
Apurva [2023] සිංහල උපසිරැසි
අපූර්වා ළඟදී කසාද බඳින්න ඉන්න රූමත් කෙල්ලක්. විවාහ යෝජනාවකින් මුණගැහුණට සිද්ධාර්ත්ට අපූර්වා ඇත්තටම ආදරේ කරා. සිද්ධාර්තුත් එහෙමයි. ඉතින් ඔන්න සිද්ධාර්ත්ගේ උපන්දිනේ ආවා. හැමදාම වගේ අපූර්වාට ඕන වුණා සිද්ට පුදුමකිරීම් ගොඩක් දෙන්න. එයින් එකක් තමා සිද්ට නොදන්වාම එයාව මුණගැහෙන්න යන එක. ඉතින් ඒකට අපූර්වාට ආග්‍රා යන්න වෙනවා. කෙල්ල ඉතින් ගෙදර කාටවත්ම පවා මේ ගැන නොකියා ආග්‍රා යන්න පිටත් වෙනවා, බස් …
❤1
13 Jul 2026, 10:49 UTC≈1,660 views8 reactionsread 7 August 2026 Photo
Ugly Story [2026] සිංහල උපසිරැසි
කතාව ගෙතෙන්නේ නේහා (අවිකා ගෝර්) වටායි. කුඩා කාලයේදීම මවුපියන් අහිමි වන ඇයව හදාවඩා ගන්නේ ඇගේ බාප්පා/මාමා විසිනුයි. ඇගේ ඥාති සහෝදරයෙක් වන කාර්තික් (ශ්‍රී නන්දු) කුඩා කල සිටම නේහාට දැඩි ලෙස ආදරය කරන අතර ඇයව විවාහ කරගැනීමේ උමතුවකින් පෙළෙනවා.
නමුත් නේහා ආදරය කරන්නේ ඇගේ කුඩා කාලයේ මිතුරෙකු වන ගෞතම්ටයි (රවී තේජා). පවුලේ බලපෑම නිසා අවසානයේ නේහාට තමන් අකමැත්තෙන් වුණත් කාර්තික්ව විවාහ කරගන්න ස…
❤8
12 Jul 2026, 03:51 UTC≈1,740 views7 reactionsread 7 August 2026 Photo
Mollywood Times [2026] සිංහල උපසිරැසි
මේ කතාව ගොඩනැගෙන්නේ කුඩා දරුවෙකුගේ හිතේ කුඩා කල ඉදන්ම ආනාගත බලාපොරොත්තුව ඉටු කරගැනීමට ගමන් කරන ගමනක් ගැනයි.ඉතින් මේ කුඩා දරුවා තමයි විනීත් මාධවන් කියන්නේ.කුඩා කල සිටම ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙකු වීමට සිහින මැවූ අතර, බොහෝ අභිලාෂකාමී අධ්‍යක්ෂවරුන් මෙන් නොව, මලයාලම් සිනමාවේ මෙතෙක් නිපදවූ ශ්‍රේෂ්ඨතම ත්‍රාසජනක චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටී.ඔහුගේ පියා ඔහුව අන් දරුවන්…
❤6🥰1
10 Jul 2026, 17:17 UTC≈1,670 views12 reactionsread 7 August 2026 Photo
Chand Mera Dil [2026] සිංහල උපසිරැසි
කතාව spoil නොකර කෙටියෙන්ම කිව්වොත්, යන්තමින් තරුණ වයසට එළඹුණ ගමන්ම හිත්වල ඇතිවෙන සැබෑ ආදරය සහ නොමේරුකම නිසා අරගන්න වැරදි තීරණවලින් ලස්සන තරුණ ජීවිත වෙනස් වෙන්නෙ කොහොමද කියන එක ගැන රෝමාන්තික සහ ආදර්ශමත් විදිහට දැනෙන්නම කතා කරලා තියෙනවා.
Rating ⭐️: 7.1 / 10
Genre: 🎭 #Drama 🎶 #Music 🌹 #Romance
Language: #Hindi
❤9👍3
10 Jul 2026, 17:02 UTC≈1,540 views4 reactionsread 7 August 2026 Photo
Inception [2010] සිංහල උපසිරැසි
මේක නම් ටිකක් නෙමේ හොඳටම සංකීර්ණ තේමාවක් මත පදනම් වෙච්ච මේ චිත්‍රපටය බොහොම අවධානයෙන් බැලිය යුතු එකක්. මිනිසෙකුගේ මනස තුලට සිහින හරහා ඇතුලු වී ඒ මඟින් ඔවුන්ගේ රහස් දැන ගැනීම වැනි මූලික සංකල්පය තේරුම් ගන්න ලේසි වුනත් සිහිනයක් තුල තවත් සිහිනයක් තුලට පිවිසීම එහි කාල වෙනස වගේ දේවල් එක්ක විටෙක චිත්‍රපටය පැටලිලි සහිත වෙනවා.මේකෙ අධ්‍යක්ෂ වෙන්නෙ Christopher Nolan ඒ නම කිව්ව ගමන් මතක් වෙන්නෙ In…
👍3🔥1
6 Jul 2026, 06:57 UTC≈1,710 views4 reactionsread 7 August 2026 Photo
Mike & Nick & Nick & Alice [2026] සිංහල උපසිරැසි
කතාව යන්නේ මයික් (James Marsden) සහ නික් (Vince Vaughn) කියන පාතාල කල්ලියක වැඩ කරන යාලුවෝ දෙන්නා වටා. මයික්, නික්ගේ බිරිඳ වෙන ඇලිස් (Eiza González) එක්ක රහස් සම්බන්ධයක් පටන් ගන්නවා. මේක මාට්ටු වුණාම නික් කාල යන්ත්‍රයක් පාවිච්චි කරලා අතීතයට එනවා මේක නවත්තන්න. ප්‍රශ්නෙ වෙන්නේ එතකොට අතීතයේ හිටපු නික් කෙනෙකුයි, අනාගතයෙන් ආපු නික් කෙනෙකුයි විදියට එකම තැන ‘නික්’ලා දෙන්නෙක් …
❤4
3 Jul 2026, 18:13 UTC≈1,880 views6 reactionsread 7 August 2026 Photo
Athiradi [2026] සිංහල උපසිරැසි
සෑම්කුට්ටි කියන්නේ කැම්පස් එකේ ඉන්න මාරම Energetic කොල්ලෙක්. මෙයා උත්සහ කරනවා කාලෙකට කලින් තහනම් කරලා දාපු කැම්පස් එකේ ෆෙස්ටිවල් එකක් (College Festival) ආයෙමත් පටන්ගන්න.හැබැයි මේ වැඩේට බහිද්දිම මෙයාට හැප්පෙන්න වෙන්නේ වෙනස්ම විදියේ චණ්ඩියෙක් එක්ක. ඊගෝ එක, ආත්ම ගෞරවය ඉස්සරහට දාගෙන යන මේ ගැටුම නිසා, ඒ ලොකු සැමරුම අන්තිමට ලොකු අවුල් ජාලයක් බවට පත්වෙනවා.සෑම්කුට්ටිට මේ ෆෙස්ටිවල් එක සාර්ථකව ක…
❤6
3 Jul 2026, 18:03 UTC≈1,730 views2 reactionsread 7 August 2026 Photo
Gu [2024] සිංහල උපසිරැසි
සුන්දර ගමක තම පියාගෙ මහ ගෙදරට එන පුංචි දැරියක් මෙහි ප්‍රධාන චරිතය. ඇය මෙන්ම ඇගේ පවුලේ කීප දෙනෙක්ම මේ ගෙදරට එක් වෙන්නේ කාලෙකින් එහි පවත්වන්න යන චාරිත්‍ර කීපයකට සහභාගී වෙන්න. ඉතිං එකට එකතු වෙන පොඩි උන්ට ලස්සන කාලයක්. කාටත් එහෙම තමයි නාගරික පරිසරයකින් මිදිල ගමකට ආවම ඇති වෙන අමුතු හැඟීම කවුරුත් විඳ ගෙන ඇති. විශේෂයෙන්ම ඔබේ ළමා කාලය ගමක ගෙවල දැන් නගරයට ආව නම් ආපසු ගමට ගියාම එන නොස්ටැල්ජියානු මතකය…
❤1👎1
1 Jul 2026, 04:04 UTC≈1,880 views8 reactionsread 7 August 2026 Photo
️Movie: Avengers: Endgame [2019]
Rating ⭐️: 8.4 / 10
Genre: #Action 🌋 #Adventure 🤖 #Sci_Fi
Language: #English, #Japanese, #Xhosa, #German
❤6👍1🔥1
1 Jul 2026, 04:03 UTC≈1,770 views7 reactionsread 7 August 2026 Photo
️Movie: Avengers: Infinity War [2018]
Rating ⭐️: 8.4 / 10
Genre: #Action 🌋 #Adventure 🤖 #Sci_Fi
Language: #English
❤7
1 Jul 2026, 04:02 UTC≈1,750 views5 reactionsread 7 August 2026 Photo
️Movie: Avengers: Age of Ultron [2015]
Rating ⭐️: 7.3 / 10
Genre: #Action 🌋 #Adventure 🤖 #Sci_Fi
Language: #English, #Korean
❤5
Showing the 12 most recent of 20 posts we hold for @RUUZONE1. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.