10 Nov 2025, 14:02 UTC≈3,670 views41 reactionsread 30 August 2026 රූප සටහනක් අඳිනකොට ...
🔅 පැන්සලෙන් තදට මැකෙන් නැතිවෙන්න අඳින්න. පෑනෙන් නම් කරන්න
🔅 අඩිරූල තියල හෝ කවකට්ට භාවිතයෙන් රූප සටහන් ඇන්ඳොත් සම්පූර්ණ රූපෙම වැරදී
🔅 රූපයේ දළ හැඩය අනිවාරෙන්ම තියෙන්න ඕනෙ. පෙනහළුනන් අඳින්න තියෙන්නෙ දැක්කම බැලුම් බෝලයක් වගේ පේන්න ඇඳල හරියන් නෑ. කොච්චර හොඳට නම් කරත් සම්පූර්ණ රූප සටහනටම වැරදි දානව. ඔයාගෙ රූපෙ දැක්කම පෙනහළු වගේ පේන්න ඕනෙ
🔅 ඊළඟට පිකාසෝ ඇඳල වගේ රූපෙ ඇඳල තිබ්බත් වැඩක් නෑ නම් කරල නැ…
❤🔥21❤19👏1
Signed Chala 🌹🌸
10 Nov 2025, 14:02 UTC≈2,930 views19 reactionsread 30 August 2026 ස්ට්‍රක්චර්ඩ් එක ඉවර උන ගමන් එසේ එකට එන්න ඕනෙ..
• අනිවාරෙන් වතුර බෝතලයක් හරි ග්ලූකෝස් බෝතලයක් හරි ගෙනියන්න ඕනෙ ඔයාලා. ග්ලූකෝස්නන් වඩා හොඳයි. මොකද අත කැඩෙනකන් සුපිරි ලිවිල්ලක්නෙ තියෙන්නෙ. ස්ට්‍රක්චර්ඩ් එක ලියල ඉවර උන ගමන් වතුර නැත්තම් ග්ලූකෝස් වතුර ටිකක් බීලා එසේ එකට එන්න.
• එසේ එක දැකපු ගමන් පළවෙනි ප්‍රශ්නෙ බදාගෙන ලියන්න එපා. අමතර කියවීම් කාලය විනාඩි 10ක් දෙන්නෙ ප්‍රශ්න ඔක්කොම කියවල හොඳටම ලියන්න පුලුවන් ප්‍රශ්න 4ක්…
❤11❤🔥8
Signed Chala 🌹🌸
10 Nov 2025, 14:02 UTC≈2,070 views10 reactionsread 30 August 2026 හෙට බයෝ ස්ට්‍රක්චර්ඩ් එක ලියද්දි 👇
• අද කරා වගේම මුලින්ම බෙදන පොතේ ඉන්ඩෙක්ස් නම්බර්ස් දාගන්න හැම පිටුවකම. පිටු අංකත් දාල ඉවර කරන්න. ඊටපස්සෙ ඔයාලට බෙදන කටුවැඩ කොළවල අමතක වෙයි කියල හිතෙන ටික ලියාගන්න.
• පේපරේ බෙදුවට පස්සෙ ස්ට්‍රක්චර්ඩ් එකෙත් පිටු දෙක තුනකම ඉන්ඩෙක්ස් නම්බර්ස් දාන්න තියෙනව. ඒ ටික දාල ඉවරයක් කරගන්න. එසේ එක දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා.. එපාආආආආආ ❌❌❌😒
• මුලින්ම ස්ට්‍රක්චර්ඩ් එක ලියන්න. විනාඩි 50ක්, උපරිම…
❤🔥7❤3
Signed Chala 🌹🌸
10 Nov 2025, 06:38 UTC≈2,270 views21 reactionsread 30 August 2026 බයෝ බබාල ටිකට පුංචි ටිප්ස් ටිකක්..
* ඔයාලට හෝල් එක ඇතුළට ගියාම මුලින්ම බෙදන්නෙ කොටු කොළය. ඒක ගත්තම හරියටම ඉන්ඩෙක්ස් නම්බර් එක ලියල ඒක පිටිපස්සෙ තියෙනව උපදෙස් ටිකක්. පේපරේ බෙදනකන් ඒ ටික කියවන්න. ඊටපස්සෙ 1 වෙද්දි පේපර් එක බෙදනව.
* ෆිසික්ස්වලට අනුගමනය කරන වට ක්‍රමය බයෝ mcq එකටත් අනුගමනය කරන්න. සමහර ප්‍රශ්න තියෙනව තේරුම් ගන්න විනාඩි 5ක් විතර යන ඒවා. ඒවගෙ එල්ලිලාම ඉන්න එපා. ඒක තියල ඊළඟ ප්‍රශ්නෙට යන්න
* එක ප්‍රශ්නයක් දන…
❤🔥17❤4
Signed Chala 🌹🌸
10 Nov 2025, 06:36 UTC≈2,030 views7 reactionsread 30 August 2026 Photo
හැමෝටම හිතනවට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න ලැබෙන පේපර්ස් 6ක් ලැබෙන්න ඕනෙ ❤️🔥
Do your best 🌸
❤🔥7
Signed Chala 🌹🌸
27 Oct 2025, 18:18 UTC≈2,650 views17 reactionsread 30 August 2026 Video
❗
❤17
Signed Matheesha
24 Oct 2025, 16:58 UTC≈2,790 views45 reactionsread 30 August 2026 පුලුවන් අය පුලුවන් විදිහට උදව්වක් කරන්න 🥹❤️ ඉදිරියේදි අපිට මොන මොන විදිහෙ අභියෝග එන්න තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒ හින්ද හම්බෙන හැම චාන්ස් එකකින්ම පොඩි හරි පිනක් කරගන්න ❤️
ඔයාලා එක්කෙනෙක් චූටිම ගාණක් දුන්නත් ලොකු ගාණක් එකතුකරගන්න පුලුවන් මේ මල්ලිට ❤️
❤45
Signed Chala 🌹🌸
24 Oct 2025, 16:58 UTC≈2,900 views36 reactionsread 30 August 2026 Video
මේ ඉන්නෙ 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට s…
❤36
Signed Chala 🌹🌸
7 Jun 2025, 17:32 UTC≈6,630 views152 reactionsread 30 August 2026 25 මේපාර exam කරන අය ඉන්නවා ද channel එකේ 👀
🌚113👍32❤6🔥1
Signed Shiny
15 May 2025, 17:32 UTC≈7,560 views120 reactionsread 30 August 2026 Forwarded from @Remind_With_Voice_NotePhoto
"අමාරුවෙන් ඡය ගන්න හීන හරි ලස්සනයි! 🖤
#UOM #mora #moratuwauniversity
Remind With Voice Note ✨
❤🔥108❤8👍3🎉1
Signed Shiny
1 May 2025, 04:54 UTC≈7,390 views177 reactionsread 30 August 2026 Forwarded from @bunnynoteZPhoto
මේ කොල්ලා චරිතයක් වෙයි ❤
මගේ මරණෙන් පස්සේ ලංකාවේ රැග් නැති උනා කියන තැනට එන්න. අපිට රැක ගන්න බැරි උනත් අපි මේ කොල්ලාව චරිතයක්වත් කරමු.
එකතු වෙමු හැමෝම ආගම් ජාති භේද පැත්තකට දලා හැම අතින්ම නිදහස් අධ්‍යාපනයක් ගොඩ නගන්න.💪
ඉගෙන ගන්න අය විතරක් නෙමේ බදු මුදල් ගෙවන ඔයාලා පවා එකතු වෙන්න අම්මේ තාත්තේ. බය නැතුව අපේ ළමයි අපේ රටේ ඕනම කැම්පස් එක්කට යන්න පුලුවන් තැනට හදමු..❤
#colomboApi
❤166👍6❤🔥3😁2
Signed Chala 🌹🌸
1 Mar 2025, 11:14 UTC≈8,580 views153 reactionsread 30 August 2026 Video
ගිය ශයි එක විවිධ හේතු මත හරියට , හිතපු තරම් හොඳට කරගන්න බැරි වෙලා මේ පාරත් එක්සෑම් ලියන්න සූදානම් වෙන, ක්ලාස් යන ළමයින්ට මේ වෙද්දි ඇහෙන කතා..
" අපරාදෙනෙ අවුරුදු ගාණක් තිස්සෙ ඒලෙවල් කරන්නෙ. දැන් ඕක නවත්තලා මොකක් හරි කෝස් එකක්වත් කරානන් හරි "
" ඔය හැටි විභාග ලිය ලිය ඉන්න පුලුවන්ද. තේරුමක් නෑනෙ වයස යනව විතරයි "
" දැන් ඉතිං වෙන අතක් බලාගත්තනන් හරි. අපේ දුවෙකුත් හිටියා කෝස් එකක් කරල රට ගිය. ඒ වගේ මොකක් හරි එකක් කරල ර…
❤139👍6🔥6😎2
Signed Chala 🌹🌸
Showing the 12 most recent of 20 posts we hold for @Echem_Kuppiya. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.