29 Jul 2026, 16:16 UTC123 views6 reactionsread 7 August 2026 Photo
සම්බන්ධතාවයක පදනම
සංවාදය වුණත්, අද අපි කරන්නේ
එක ළඟ ඉඳන් වෙන වෙනම
තිර දිහා බලාගෙන ඉන්න එක විතරයි..
අපි වචන අහනවා,
හැබැයි එකිනෙකාගේ
හදවතට සවන් දෙන්නේ නැහැ...
මේ යාන්ත්රික ලෝකය
වෙනස් කරන්න නම්...
අපිට සිද්ධ වෙනවා අතීතයේ වගේම
ගිනිමැලයක් වටා එකතු වී
හෘදයාංගමව කතාබහ කරපු
ඒ අතීතයට නැවතත් පියනගන්න. 🌌🔥
❤6
11 Jul 2026, 07:17 UTC291 views8 reactionsread 7 August 2026 අතින් අල්ලන් ඉන්න එක ද ආදරේ? 🌸♥️
මට නම් ආදරේ කියන්නෙම අතින් අල්ලන් ඉන්න එක,
අත් නොහැර ලඟ ඉන්න එක! 🤍🌸
පොතකින්.
❤8
29 May 2026, 06:08 UTC595 views11 reactionsread 7 August 2026 අපේ ජීවිතේට කොච්චර මිනිස්සු ආවා ගියත් අන්තිමට ඇත්තටම ආදරේ ය අපි ළඟ නතර වෙනවා ! 🥹🤍💫🕊🍃
❤11
23 May 2026, 03:38 UTC690 views9 reactionsread 7 August 2026 🔴. "බොරු ලස්සනට රැවටිලා පස්සේ කාලෙක පසුතැවෙනවට වඩා, අද මේ ඇත්ත තේරුම් අරන් උඹේ අනාගතය බේරගනින්.
🔥උඹත් කෙල්ලෙක් ගැන හිතන්න කලින්, මේ "රහස්" ටික දැනගනින්:
01. ලස්සනට වඩා "චරිතය" හොයපන් 🧠
ලස්සන කෙල්ලෙක්ට උඹේ අවධානය ගන්න පුළුවන්, හැබැයි උඹේ හිතට සැනසීම දෙන්න පුළුවන් ඇයගේ "චරිතයට" විතරයි. තරහ ගිය වෙලාවට ඇය හැසිරෙන්නේ කොහොමද? කවුරුත් නැති වෙලාවට ඇය අනුන්ට සලකන්නේ කොහොමද? ඒ පුංචි පුංචි දේවල් තමයි ඇයගේ ඇත්තම මූණ.
02. කර…
❤5👍4
22 May 2026, 12:15 UTC511 views9 reactionsread 7 August 2026 Girl : අයෙත් බොන්න පටන් ගත්තද ..?
Boy : ඔව්
Girl : ඔයා මට පොරොන්දු උනා 🗣
Boy : ඔයගේ පොරොන්දු ඔයා රැක්කද..?
Girl :ඔව් එත් අපිට අපි ගලපා ගන්න බැරි වුණා
Boy : මිනිස්සු ගලපන්න බැ කවදාවත් මිනිස්සු ගැලපෙන්නෙත් නැ
දෙන්නෙක් එකට ඉන්නේ තෙරුම් ගැනිම මත නොගැලපෙන
දෙවල් ගලපා ගන්න එක නෙවේ තෙරුම් ගන්නයි ඔනි
කරුමෙට ඔයා මව තෙරුම් ගත්තේ නැ 😔
Girl : එහේනම් නැකිටින්න
Boy : මට නැකිටින්න…
❤9
21 May 2026, 15:41 UTC311 views5 reactionsread 7 August 2026 Photo
මිනිස් ජීවිතයක් කියන්නෙ feelings මහ ගොඩක එකතුවක්.
අපි කැමති වුනත් අකමැති වුනත් අපිට ඒ දේවල් කොහොමත් හම්බ වෙනවා...
අපි practice කරන්න ඕනෙ අපිට දැනෙන ඒ හැම හැඟීමකටම මුහුණ දෙන්න...
ඊළග දේ ඔය අපිට හම්බෙන අවුල් feeling හැම එකක්ම fix කරන්නත් අපිට අමාරුයි.
සමහර දේවල් එහෙමම තියෙනවා, අපි අපිට කැමති සනීප feelings එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා.
-SAN
සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
❤5
20 May 2026, 15:39 UTC295 views4 reactionsread 7 August 2026 “When pain becomes louder than hope…” මිනිස්සුන්ට හිතෙනවා හොඳම විදිහ ජීවිතේ නතර කරගැනීම කියලා.
මිනිස්සුන්ට ඇයි එහෙම හිතෙන්නේ?
ඒ මිනිස්සු එයාලගේ ජීවිතේට අකමැති නිසා නෙවෙයි. ඒත් එක වෙලාවක, එයාලට දරාගන්න බැරි තරම් බරක් වගේ ජීවිතේ දැනෙන නිසයි.
මෙහෙම අවස්ථාවකදි මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් මොනවද?
මෙහෙම වෙලාවක
ලොකු solutions හොයන්න කලින්, පොඩි පොඩි දේවල් වැදගත් වෙනවා.
- කෙනෙක් එක්ක කතා කරන්න
විශ්වාස කරන යාලුවෙක්, පව…
❤4
19 May 2026, 11:01 UTC329 views7 reactionsread 7 August 2026 අදිකව ආදරේ කරන පිරිමි...!
ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි.
ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි.
ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්. එත් ඔබ සතුටු වෙන්න මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට. සිත ඇතුලෙන් බැදී සිටී.
භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙ…
❤7
18 May 2026, 15:15 UTC281 views10 reactionsread 7 August 2026 Photo
ආදරේට උනත් ලෝබ හිතෙන්නෙ ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බුනාම 🥹🤍💫🍃
සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
❤10
18 May 2026, 11:51 UTC265 views6 reactionsread 7 August 2026 සමහර වෙලාවට අපිට ඕනේ අපි එක්කම තනි වෙන්න පොඩි නිදහසක් 🤍💫🕊🍃
සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
❤6
18 May 2026, 01:00 UTC315 views6 reactionsread 7 August 2026 Photo
බය නැතුව තීරණ ගත්තු නායකයෙකුත්, මරණය පෙනි පෙනී රට වෙනුවෙන් ඉදිරියටම ගියපු අභීත සෙබළුනුත් හිටපු නිසාමයි අද අපි මේ නිදහස් අහස යට හුස්ම ගන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ ශක්තිමත් නායකත්වය යටතේ, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් තමන්ගේ තරුණ කාලය කැප කරපු "මගේ තාත්තා" ඇතුළු ඒ වීර ඉතිහාසයේ ලේ, කඳුළු සලකුණු තියපු හැම වීරයෙක්වම අද මම අභිමානයෙන් මතක් කරනවා. ඔබට මාගේ ප්රණාමය...! 🙏
❤6
17 May 2026, 11:49 UTC279 views10 reactionsread 7 August 2026 Photo
මල් මිය යා හැකි නමුත්,
ඒවා ලැබීමේ හැඟීම කිසිදා මිය නොයනු ඇත ! 🥹🤍💐💫
සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
❤10
Showing the 12 most recent of 20 posts we hold for @Ananthayata. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.