3 Sept 2026, 14:46 UTC17 views2 reactionsread 3 September 2026 Photo
*හදවතක ගැස්ම නතර උනත් කෙනෙක්ගෙ හදවක තාම ජීවතුන් අතර නම් ඒක නතර වුන හදවක් පන ගන්වන හේතුවක්.❤️🩹✨*
...තේරුනේ නැද්ද, 😕...
එහෙනම් මෙහෙම කියන්නම්,
*ඔයා ජීවතුන් අතර හිටියෙ නැති වුනත් කෙනෙක්ගෙ මතක අතර තාමත් ඔයා අවක්ශේපයක් නම්... ඔයා තමත් මිහිපිට හුස්ම අල්ලනව වගෙ ලමයො❤️✨*
~පුංචිම මතකයන් දරාගනෙ ජීවත් වෙන්න හේතු හදාගන්න අය ඕනි තරම් ඉන්නවා🥹✨🫶🏼
මමත් ඒවගෙ කෙනෙක්. ඔයත් ඒවගේ කෙනෙක්ද🩵?
°|තුහිරාවි|°
❤2
Signed Umeshaka Senanayaka
3 Sept 2026, 14:45 UTC16 views2 reactionsread 3 September 2026 Photo
අනුන්ගේ හිත් ඇතුළේ තමන්ට මහා ලොකු වටිනාකමක් තියෙනවා කියලා 💭❌
හිතන්න එපා. 🛑🚫
මොකද,
අවස්ථාව අනුව මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. 🔄🎭🚶♂️
මතක තියාගන්න:
අන් අයගේ හිත්වල ඔයාට තියෙන තැන කාලයත්, වාතාවරණයත්, එයාලගේ අවශ්‍යතාවලත් හැටියට ඕනෑම වේලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අන් අයගේ තක්සේරුව මත ඔයාගේ සතුට රඳවගන්නේ නැතුව, තමන්ගේම අභ්‍යන්තර වටිනාකම අඳුනගෙන ජීවත් වෙන්න! 💎🛡️🌿
❤️✌️
❤2
Signed Umeshaka Senanayaka
3 Sept 2026, 11:04 UTC27 views3 reactionsread 3 September 2026 Photo
ඔයා දැනගෙන හිටියා,
ඔයාගේ එක තීරනේකින් මගෙ මුලු ජීවිතේම වෙනස් වෙනවා කියලා.
මොකද,
මම මගෙ ඉදිරි අනාගතේ ඔයාගෙ අතට බාරදීලා තිබුනේ..
ඔව්,
ඔයා ආගන්තුකයෙක් උනත් මගෙ ජීවිතේට ආපු,
මං හිතුවා ඔයා එහෙම නොකරයි කියල!
මම හීන දැක්කෙ ඔයා එක්කම අවසන් හුස්ම හෙලන්න.
ඒත් ඔයා දෙපරක් හිතන්නෙ නැතුව මාව ජීවත් වෙද්දි මරල දාන්න තීරනය කලා.
ඔයා අව්ලපු ගින්නෙන් මම පිච්චෙනකොට,
දවසක් හරි ආදරය කරපු මනුස්සයා නේද මේ කියල වතුර ටිකක්වත් ගැහුවේ නෑ.
මම බො…
❤3
Signed Umeshaka Senanayaka
2 Sept 2026, 15:02 UTC58 views5 reactionsread 3 September 2026 Photo
එපා වෙන්නෙ නැද්ද
හිතුවක්කාරකම් කරලම
අනේ එක පාරක්
ඇහුම්කන් දෙනවද මොළේට
දන්නවා මන් දුකක් දැක්කම
උණුවෙන්නෙ මුලින්ම ඔයාව
ආදරණීය වචනෙකට
උකස් කරනව නේ ආත්මෙම
ඒත් දැන්..?
තැලිලා පොඩිවෙලා නේද
සුව නොවෙන තරමට
තනි වැරදිකාරයෙක් නෙවෙයි ඔයා
සමාවෙන්න මට මගේ "හදවත"
__අනුපමා🥺❤️🩹_
❤5
Signed Anupama💕
2 Sept 2026, 13:34 UTC62 views4 reactionsread 3 September 2026 Photo
ඔබ සරාගී විදිහට අඳින විට ඔබට පිරිමින් දහසක් වශී වේවි.💃👀⚡
නමුත්,
ඔබ පිළිවෙළකට අඳින විටදී
එක් පිරිමියෙකු ඔබ ගැන ආඩම්බර වේවි. 👑🤵♂️❤️✨
මතක තියාගන්න:
තාවකාලික අවධානය කියන්නේ ගෞරවය නෙවෙයි. බොහෝ දෙනෙකුගේ නෙත් සිත් තාවකාලිකව ඇදබැඳ ගන්නවාට වඩා, තමන්ට සැබවින්ම ආදරය කරන එක් කෙනෙකුගේ සැබෑ ආඩම්බරය සහ ගෞරවය දිනාගැනීම ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරනවා! 💎🛡️🌿
❤️✌️
❤4
Signed Umeshaka Senanayaka
2 Sept 2026, 13:32 UTC58 views4 reactionsread 3 September 2026 Photo
නන්නාදුනන මලකට
ප්‍රේමයේ දියෙන් පිනි ඉස
වර්ණවත් මුදු පැහැයට
හැරවුවේ ඒ නුඹමය!
" මං දැනන් හිටිය පාටක් නෑ"! මාව පාට කළේම ඔයා!!!"♥️🌏✨️
❤4
Signed Umeshaka Senanayaka
2 Sept 2026, 01:51 UTC76 views3 reactionsread 3 September 2026 Photo
Brain;-Relationship එකක් පටන් ගන්නෙ ආදරේ විදින්න විතරම ද බන්?
Heart:-නැ.තනිකම පාලුව මකාගන්න ගොඩක් මිනිස්සු relationship එකක් පටන් ගන්නෙ.නැත්තන් stress release කරගන්න.
Brain:-ඒක හොද දෙයක් ද බන් ඉතින් ?
Heart:-අවංකව ආදරේ කරන පිරිසිදු හදවතක් තියන මනුස්සයෙක් ඒ තනිවුණ හදවතට උතුරන්න ආදරේ දුන්නොත් ඒක ලෝකේ තියන ලස්සන ම ආදරේ වෙනවා.ඒ වගේ ම.......
Brain:-මොකද්ද ඒ වගේම.....
Heart:-බොරුකාරයෙක් ඒ තනිවුන හදවතට බොරු කරලා පැනලා …
❤3
Signed Umeshaka Senanayaka
1 Sept 2026, 09:53 UTC88 views4 reactionsread 3 September 2026 Photo
කාලය සියල්ල සුව කරන්නේ නැත. නමුත් පිළිගැනීම සුව කරයි.
"ලෝකයේ ඇති ගෞරවණීයම හැඟීම මොකක්ද?"
- පිළිගැනීම..
ඔබේ නරක මනෝභාවයන් තිබියදීත්, යමෙක් නුඹව පිළිගනී නම්..
ඔබට නරක දවසක් තිබියදී පවා, යමෙක් නුඹව පිළිගනී නම්..
ඔබට කීමට නිවැරදි වචන සොයාගත නොහැකි වූ විට, යමෙක් නුඹව පිළිගනී නම්..
නුඹ කෙතරම් රළු වුවද යමෙක් නුඹව පිළිගනි නම්, ඒ තරම් ගෞරවණීය හැඟීමක් ජීවිතය තුළ නැත..🤍🥺✨
❤4
Signed Umeshaka Senanayaka
1 Sept 2026, 07:36 UTC73 views4 reactionsread 3 September 2026 Photo
සමහර තැන්වලින් මං දෙපාරක් හිතන්නෙ නැතුව අයින් වෙනවා !!!
සමහර මිනිස්සු ඇත්තටම අපිට උත්තර දෙනවා !
ඒ උත්තර අපිට පේන්නේ නැති එකයි ප්‍රශ්නේ..
මොකද අපි සමහර මිනිස්සු දිහා බලන්නේ බොහෝම ධනාත්මකව...
ඒක ධනාත්මක නෙමෙයි, එයාලව නැති වෙයි කියලා බයට අපි එයාල දිහා බලන්නේ ඇස් වහගෙන..
ඇස් ඇරල බැලුවොත් ගොඩක් දේවල් තේරෙනවා !
♥
💯4
Signed Umeshaka Senanayaka
1 Sept 2026, 07:35 UTC66 views4 reactionsread 3 September 2026 Photo
විශ සහිත සර්පයන් ගෙන් බේරී ගොස් කලාගාරයක් වැනි සමනලයෙකු අතින් මැරුම් කෑවෙමි, ❤️🩹
දන්නව ද,
විස සහිත සර්පයෝ ගොඩක් අතරින් මට ලැබුනා කලාගාරයක් වැනි සුන්දර පාට තැවරුනු සමනලයෙක්..
හිතුවෙම මං පාට මෙන් හදවතක් ද ඇති කියා යි..
කල් ගත වුනි සැබෑ පාට සුන්දර නැති බව සමනලයා ම පෙන්වා දුනි..
හිතුවෙවත් නැති උනාට වැඩිපුරම විෂ තිබිලා තියෙන්නේ සර්පයින්ගේ නොව මා ඇලුම් කල ඒ සමනල් තටුවලය!
🦋🥀♥
❤4
Signed Umeshaka Senanayaka
1 Sept 2026, 04:01 UTC70 views3 reactionsread 3 September 2026 Photo
විශ්වාස කරන්න.
කොච්චර දුශ්කර කාලයක් උනත් ඉවසීමෙන් අල්ලන් ඉන්න.ඒ ඉවසීමට උපහාර විදිහට අනිවාරෙන්ම ඔයාට ලස්සන ජීවිතයක් ඉස්සරහට ලැබෙනවාමයි.ඉතින් කට්ට කන්න පුළුවන් තරුන කාලෙ උපරිමෙන්ම කට්ට කාලා ජීවිතේ ලස්සන කරගන්න .අනිවාරෙන්ම අනාගතේ සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ලැබෙනවාමයි😇.
හො.ම.ත.ග.යු.
සහරාවෙ උනත් මල් පිපුනා😉.
❤3
Signed Umeshaka Senanayaka
1 Sept 2026, 04:00 UTC66 views4 reactionsread 3 September 2026 Photo
ඔයා දෙන ඕනෙම දෙයක් පරිස්සමින් අරන් තියන එක පුරුද්දක් වෙලා!
මොකද මං ඔයාව හදවතේ අරන් තියල තියෙන්නෙත් හරි පරිස්සමට"❤️
good morning lamai 🤗🤍✨
❤4
Signed Umeshaka Senanayaka
Showing the 12 most recent of 16 posts we hold for @NisadesMedura. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.